අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලැබී ඇති තොරතුරු බොහෝ ප්‍රමාණවත් වේ යැයි තම විශ්වාසය ...
බදියුදීන් ඇමතිවරයා සිදු කරගනු මහා ඇතැම් අපරාධ සම්බන්ධයෙන් වහාම රහස් පොලීසිය විසින් පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි ද මන්ත්‍රීවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
බදුර්දින් ඇමතිවරයා විසින් මන්නාරමේ අක්කර 3550ක දූපතක් මිලට ගෙන ඇති බවද පැවසූ ඔහු කොළඹ ප්‍රදේශයේ විශාල වටිනාකම් සහිත දේපල ඔහුගේ සමීපතමයන් නමින් ලබාගෙන ඇති බවද කියා සිටියේය.
එමෙන්ම ඉන්දියාවේ කේරලයේද විශාල ඉඩම් ඇති බවට තොරතුරු ඇති බවද මන්ත‍්‍රීවරයා පැවසීය.
COMMENTS