දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අය වැයෙන් පළාත් සභාවට කැපිල්ලක්: මහඇමතිවරු ජනපතිට දුක කියයි
Homeප්‍රවෘත්ති

අය වැයෙන් පළාත් සභාවට කැපිල්ලක්: මහඇමතිවරු ජනපතිට දුක කියයි

PropellerAds

මෙවර අයවැය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් තීරණය කර තිබේ. ඒ අනුව ...

ජනතා පරමාධිපත්‍ය අක්‍රිය නම් සමාජය අරාජිකයි
ඩී.කේ.පී. දසනායක අධිකරණය මඟ හරි !
නව ව්‍යවස්ථාව ගැන පැවසුණේ මල්වතු පාර්ශවයේ නිල මතය නොවේ
අය වැයෙන් පළාත් සභාවට කැපිල්ලක්: මහඇමතිවරු ජනපතිට දුක කියයි

මෙවර අයවැය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 22 වැනිදා සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා හරහා පළාත් සභාවලට වෙන්කරන ලද මුදල් ප්‍රමාණවත් නොවන බවට පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

මෙවර අයවැයෙන් බස්නාහිර පළාත් සභාවට වෙන්කළ ප්‍රතිපාදන පසුගිය වසරට සාපේක්ෂව රුපියල් මිලියන 9කින් පමණ කපා හැර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කර විසඳුමක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළේය.

ඒ අනුව ප්‍රධාන අමාත්‍යවරුන්ගේ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් අදාළ සාකච්ඡාව ලබා දී ඇති අතර ඒ අනුව ලබන 22 වැනිදා දහවල් 12ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

පළාත් සභාවල වර්තමාන තත්ත්වය පිළිබඳව හා එළැඹෙන වසර සඳහා මුදල් වෙන්කළ ආකාරය පිළිබඳව මෙහිදි දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සඳහන් කරයි.

පළාත් සභාවලට අදාළ අයවැය ඉදිරිපත් කිරීමට ප්‍රථම ජනාධිපතිවරයා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව ද පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් පෙන්වාදෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අය වැයෙන් පළාත් සභාවට කැපිල්ලක්: මහඇමතිවරු ජනපතිට දුක කියයි
අය වැයෙන් පළාත් සභාවට කැපිල්ලක්: මහඇමතිවරු ජනපතිට දුක කියයි
http://ift.tt/2gcQ9Yd
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_892.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_892.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy