සෑම මුස්ලිම් ජාතිකයෙකුගෙන් නිවසකම කඩුවක් තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය නායක එන්.එම්. අමීන් මහතා සඳහන් කරයි. සමස්ථ ලංකා ජමියතුල් ...
සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් කොළඹදී කැදවි තිබූ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එම කඩු ආදිය තබාගෙන සිටින්නේ ආත්මාරක්ෂාවට බවයි.
විශේෂයෙන්ම නිවෙස් වල සිටින ගැහැනු දරුවන් ආරක්ෂා කර ගැනීමට මෙම කඩු තබාගෙන සිටින බවද ඔහු කියා සිටියේය.
කඩුවක් නිවසේ තිබූ පරිදි පමණින් අත්අඩංගුවට ගැනීම සාධාරණ නැතැයි කී ඔහු ජනාධිපතිතුමන් ද මේ බව දන්වා ඇතැයි සඳහන් කළේය.
සමස්ත ලංකා දඹුල්ල උලමා සංවිධානයේ විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබූ අතර එහිදී ඔවුන් පමණක් අදහස් දැක් වූ අතර මාධ්‍යවේදීන් කිසිවකුට ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබා නොදුන්හ.
ඔහුගේ ප‍්‍රකාශය අනුව පෙනී යන්නේ මෙරට තුල ජීවත් වන ලක්‍ෂ 20ක් පමණ වන මුස්ලිම් ජනතාවගේව නිවාස වල ආත්මාරක්‍ෂාව සදහා කඩු වැනි ආයුද තබාගෙන සිටින බවයි.
ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති ප‍්‍රහාණය ඒ හා සැසදීමේදී ඉතා සුළු ප‍්‍රමාණයකි.
COMMENTS