ශ්‍රී ලංකාව තුළ පාස්කු ඉරිදා සිදු කෙරුණු බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන කටයුතු සඳහා ජාත්‍යන්තර පොලිසියේ (Interpol) නිලධාරීන් කණ්ඩායමක්...
ශ්‍රී ලංකාව තුළ පාස්කු ඉරිදා සිදු කෙරුණු බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන කටයුතු සඳහා ජාත්‍යන්තර පොලිසියේ (Interpol) නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
මෙම ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා සහ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා සිය සම්පූර්ණ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර පොලිසිය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මීට අදාළව ජාත්‍යන්තර පොලිසිය සතු සියලුම දත්ත ශ්‍රී ලංකාව වෙත ලබාදීමටත් ජාත්‍යන්තර පොලිසියේ පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයට ලැබෙන තොරතුරු ද ශ්‍රී ලංකාවට ලබාදීමටත් ඔවුන් එකඟතාව පළ කර ඇති බව සඳහන්.

COMMENTS