ඉරාජ් වීරරත්නගේ පසුගිය දින ප්‍රචාරණය වූ "සුරත" Youtube වීඩියෝව පිළිබඳව දැඩි විවේචනයට ලක් කරමින් අමාත්‍ය නවීන් දිසානායක මහතා සි...
ඉරාජ් වීරරත්නගේ පසුගිය දින ප්‍රචාරණය වූ "සුරත" Youtube වීඩියෝව පිළිබඳව දැඩි විවේචනයට ලක් කරමින් අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය නිළ ෆෙස් බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. අමාත්‍යවරයාගේ එම සටහන උපුටා දක්වමින් ඊට පිළිතුරු සටහනක් තබමින් ඉරාජ් වීරරත්න කියා සිටියේ අපි ඊලග ඡන්දයකදී බලා ගමුයි යන්නයි.
අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය නිළ ෆෙස් බුක් ගිණුමේ තැබූ සටහන පහතින්
ඊට පිළිතුරු ලිපියක් ලියූ ඉරාජ් වීරරත්න
COMMENTS