කො ම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රී නූර්දීන් මොහොමඩ් තාජුඩීන් අත්අඩ...
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රී නූර්දීන් මොහොමඩ් තාජුඩීන් අත්අඩංගුවට ගෙන ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් ඊයේ (26) කොළඹ නගරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් අතරතුරදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තිබී කඩු 46ක් සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක තිබි යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල කිහිපයක් සොයා ගැණුනි.

COMMENTS