අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ දළදා වහන්සේ වැද පුදා ගනිමින් අශිර්වාද ලබා ගත්තේය. දියවඩන නිළමේ නිලංග දැල බන්ඩාර මහතා සහ...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ දළදා වහන්සේ වැද පුදා ගනිමින් අශිර්වාද ලබා ගත්තේය.
දියවඩන නිළමේ නිලංග දැල බන්ඩාර මහතා සහ සිව් මහා දේවාල වල බස්නායක නිළමේවරුන් විසින් නව අග්‍රාමාත්‍යවරයාව උනුසුම් ලෙස පිළිගත් බව වාර්තා වේ.
ඉන් අනතුරට අග්‍රාමාත්‍යවරයා මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්ගේ නායක හිමිවරුන් බැහැදැක අශිර්වාද ලබා ගෙන ඇත.
COMMENTS