පසුගිය දින ෂ්‍රැංග්‍රි-ලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බයක් එල්ල කළ බෝම්බකරුගේ වැඩිමහල් සොහොයුරා වන මොහොමඩ් ඉබ්‍රාහ්මින් ඉෆ්තිකාර් නැමැත්තා අ...
අත්අඩංගුවට ගැනීමේ දී ඔහු සතුව තිබී කඩු 2ක් ද සොයාගෙන ඇත.
ෂැන්ග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහරය එල්ල කළ පුද්ගලයා මෙම ප්‍රහාර මාලාව සැලසුම් කළ ප්‍රධානියා බවට සැලකෙයි.
ඔහු ජාතික තවුහීත් ජමාන් නැමැති අන්තවාදී සංවිධානයේ නායකයා ලෙස පෙනී සිටි මොහොමඩ් කාසීම් මොහොම් සහාරාන් හෙවත් සහරාන් හෂීම් නැමැත්තා බවට ආරක්ෂක අංශ හඳුනාගෙන තිබේ.
COMMENTS