අ නිද්දා ලෝක කම්කරු දිනය වෙනුවෙන් සූදානම් කර තිබූ සියළු මැයි පෙලපාලි හා රැළි අවලංගු කිරීමට තීරණය කර ඇත. මෙම මැයි රැළිය සදහාද ප‍්‍රහාරයක් ...
අනිද්දා ලෝක කම්කරු දිනය වෙනුවෙන් සූදානම් කර තිබූ සියළු මැයි පෙලපාලි හා රැළි අවලංගු කිරීමට තීරණය කර ඇත.
මෙම මැයි රැළිය සදහාද ප‍්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවට ලද තොරතුරු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව මාධ්‍ය වාර්තා පල වෙයි.
මේ සම්බන්ධයෙන් ඉන්දීය ‘රෝ’ ඔත්තු සේවය විසින්ද මෙරට බලධාරීන්ට අනතුරු අගවා ඇතැයිද සදහන්ය.
මීට අමතරව මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් රටේ කිසිදු ස්ථානයක තොරණ් හා කූඩු ප‍්‍රදර්ශණය කිරීම අත්හිටුවා ඇත.
වෙසක් කලාප ආදී මහජනතාව ඒකාරාශී වන කිසිදු කටයුත්තක් සිදු කිරීමට අත්හිටුවා තිබේ.

COMMENTS