දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ත‍්‍රස්ත මර්ධනය අධිවේගී වෙයි.. අති නවීන හමුදා බුදධි අංශයක් පිහිටුවයි
Homeප්‍රවෘත්ති

ත‍්‍රස්ත මර්ධනය අධිවේගී වෙයි.. අති නවීන හමුදා බුදධි අංශයක් පිහිටුවයි

PropellerAds

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නවතම සන්නද්ධ බුදධි අංශයක් පිහිටවීම සඳහා කටයුතු කරමින් සිටින බව අද පුවත්පත් වාර්තා කර ඇත. අද වන විට ජාතික ආර...

අපි කැමති වුණාට පොහොට්ටුව තමයි පස්ස ගහන්නේ (VIDEO)
ජනාධිපතිවරණයට එන්නට කරූ කතානායක ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්.. සජිත් පිල අතරමං..
අතුරුදහන් කෝටි 200ට ජනපති වගකිව යුතුයි..- නෙළුම් කුළුණට මුල්ගල් තැබූ බැසිල් හෙලි කරයි..
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නවතම සන්නද්ධ බුදධි අංශයක් පිහිටවීම සඳහා කටයුතු කරමින් සිටින බව අද පුවත්පත් වාර්තා කර ඇත.

අද වන විට ජාතික ආරක්ෂාවට එල්ල වී ඇති අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා සහ ජාතික ආර්ථිකයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙම බුද්ධි බලකාය පිහිටු වීමට සාකච්ඡා කරමින් සිටී.

මෙම නව බුද්ධි බලකාය අති නවීන තාක්ෂණික උපක්‍රමවලින්ද සන්නද්ධ කිරීමට නියමිත බවද සදහන්ය.

2009 වසරේ යුද්ධය අවසන් වන විට බුද්ධි බලකා 03ක් මෙරට තුල පිහිටුවා තිබූ අතර ඉන්පසුව 2015 වසර වන විට බුද්ධි බලකා 07 දක්වා එවකට පැවති රජය විසින් වර්ධනය කරනු ලැබ ලැබ තිබිණි.

මේ අනුව නව පිහිටුවූ ලැබුවොත් එය අටවැනි බුද්ධි බලකාය වනු ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත‍්‍රස්ත මර්ධනය අධිවේගී වෙයි.. අති නවීන හමුදා බුදධි අංශයක් පිහිටුවයි
ත‍්‍රස්ත මර්ධනය අධිවේගී වෙයි.. අති නවීන හමුදා බුදධි අංශයක් පිහිටුවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNSXqU78ZItR52-OwN5ZZU_PpNS6-SaN-fnWaBgcSwuWJdfikQfeha-htSX9JnM7__YkqBdUaVvJzFqt2rCgd1_rSXqxAcbLpjExwyqNtaiXrbYOa_tLuz4mx1R2mpjaKUZFYVPbrDqgcP/s320/army22.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNSXqU78ZItR52-OwN5ZZU_PpNS6-SaN-fnWaBgcSwuWJdfikQfeha-htSX9JnM7__YkqBdUaVvJzFqt2rCgd1_rSXqxAcbLpjExwyqNtaiXrbYOa_tLuz4mx1R2mpjaKUZFYVPbrDqgcP/s72-c/army22.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_882.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_882.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy