කො ම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක තිබී ඊයේ සොයාගත් කඩු ගෙනආ සැකකරු කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ නාගරික මන්තී‍්‍රවරයෙකු ...
කොම්පඤ්ඤවීදිය ප‍්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයක තිබී ඊයේ සොයාගත් කඩු ගෙනආ සැකකරු කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂයේ නාගරික මන්තී‍්‍රවරයෙකු වන තාජුඞීන් නමැත්තෙකු බව අනාවරණ වී තිබෙනවා.
ඔහු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන්ගේ හිතවතෙකු බවයි අනාවරණ වී ඇත්තේ. මෙම කඩු චීනයෙන් ආනයනය කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
ඒ සදහා මුදල් ලබාදී ඇත්තේ මාවනැල්ල ප‍්‍රදේශයේ බුදුපිළිම කැඞීමේ සිද්ධියට සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින ඊබ‍්‍රාහිම් මවුලවි නමැත්තාගේ පුත‍්‍රයෙකු විසින් බවයි හෙළිවී ඇත්තේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී කොම්පඤ්ඤවීදිය දේවස්ථානයක තිබී සොයා ගැණුනු කඩු ගණන 46 ක්.
සැකකරු එවැනි කඩු 300 ක් චීනයෙන් ගෙන්වීමට මුදල් ලබා දී ඇති බවද වාර්තා වනවා.
නෙත්

COMMENTS