මන්නාරම, එරුක්කලම්පිටිටි, ඔළුතුඩුවායි ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (22) සොයාගත් බව මන්නාරම පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා....
මන්නාරම, එරුක්කලම්පිටිටි, ඔළුතුඩුවායි ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (22) සොයාගත් බව මන්නාරම පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රදේශයේ ගෙවත්තක තිබි අදාළ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි.
අදාළ ගෙහිමියා ගෙවත්ත පවිත්‍ර කරන අවස්ථාවේ පුපුරණ ද්‍රවය තොගය දැක අනතුරුව පොලීසිය දැනුවත් කර තිබෙනවා. එහිදී ලීටර 20 ක ප්‍රමාණයේ කෑන් එකක් තුළ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හා බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ හමු වී ඇති බවටයි අණාවරනය වන්නේ.
සොයාගත් පුපුරණ ද්‍රවය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලීසිය ප්‍රකාශ කර ඇත.
COMMENTS