දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"අපි කිව්වා සරත් ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්න කියලා - ඒත් ඇහුවේ නැහැ" - අකිල
Homeප්‍රවෘත්ති

"අපි කිව්වා සරත් ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්න කියලා - ඒත් ඇහුවේ නැහැ" - අකිල

PropellerAds

අභ්‍යන්තර කටයුතු සියල්ල දැන්වත් එක් තැනකට ඒකරාශී කළයුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය...

මරික්කාර්ට අලුත් තනතුරක් - ආණ්ඩුවෙන් කාර්යාලයකුත් වෙන්කරයි
නිදහස් පෙරහුරුවේදී අනතුරක් - පැරිෂුට් භටයෙක් රෝහලේ
නිදහස් දිනයේදී ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම මෙන්න

අභ්‍යන්තර කටයුතු සියල්ල දැන්වත් එක් තැනකට ඒකරාශී කළයුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ අද (22) අරලියගහ මන්දිරයේදී කැබිනට් ඇමතිවරුන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ඒ සම්බන්ධයෙන් තම පක්ෂය පෙර සිටම අවධාරණය කළ අතර නීතිය හා සාමය අමාත්‍යාංශය සරත් ෆොන්සේකා මහතා යටතට පත් කළ යුතු බවට කියා සිටියේ ඒ අනුව බව අමාත්‍යවරයා සඳහන් කළේය.

නමුත් එවැනි ක්‍රියාමාර්ග නොගත් බව ඔහු පෙන්වාදුන්නේ.

කෙසේවෙතත් සිදුව ඇති අඩුපාඩු පිළිබඳ විමසිය යුතු බව අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම මෙම සිදුවීමත් සමඟ ඇතැමුන් අන්තවාදීව බොරදියේ මාළු බෑමට සූදානම් වන අතර රජය ලෙසත්, දේශපාලනඥයින් ලෙසත්, මාධ්‍ය ලෙසත් ඉඩදිය යුතු නැතැයි හෙතෙම පැවසුවේය.

මේ අතර ආරක්ෂක කවුන්සිලයේ දැනුම් දීම අනුව එජාප මැයි රැළියද අවලංගු කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "අපි කිව්වා සරත් ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්න කියලා - ඒත් ඇහුවේ නැහැ" - අකිල
"අපි කිව්වා සරත් ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්න කියලා - ඒත් ඇහුවේ නැහැ" - අකිල
http://am.lk/media/k2/items/cache/5f5c26351f3b1f94aa06abaf36ad8bed_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_779.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_779.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy