ප්‍රංශයේ හානියට පත් Notre Dame දේවස්ථානය යළි ගොඩ නැගීම සඳහා පැය කිහිපයක් ඇතුළත බිලියන 7 කට අධික සමස්ත ලෝක වාසී ජනතාවගෙන් දෙදෙනෙකුට පමණක් ය...
එසේම ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙය කල්පනාවට ගත යුතු කරුණක් බවයි.
කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන මහතා මෙසේ පිළිතුරක් තබා ඇත.
“ලෝකයේ සමස්ත නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 88ක්. එය බිලියන 7.53 ක් වන සමස්ත ලෝකවාසී ජනයා අතර සමානව බෙදී ගියහොත් එක් අයෙකුට ඩොලර් 11,700ක් වාර්ෂිකව හිමිවෙනවා. මෙයින් දැනට පවතින කැපී පෙනෙන ගැටළු රැසක් විසඳන්න පුළුවන්. නමුත් සියල්ලට නොවෙයි. ආදායම යළි බෙදීමෙන් දුප්පත්කම මුලිනුපුටා දමන්න බැහැ.“
– biz.adaderana

COMMENTS