දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ උසස් නිළධාරිණියක් සැකපිට අත්අඩංගුවට ! අමාත්‍යංශ ගොඩනැගිල්ල විශේෂ පරීක්ෂාවකට !!
Homeප්‍රවෘත්ති

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ උසස් නිළධාරිණියක් සැකපිට අත්අඩංගුවට ! අමාත්‍යංශ ගොඩනැගිල්ල විශේෂ පරීක්ෂාවකට !!

PropellerAds

අ න්තවාදී මුස්ලිම් සංවිධානවල ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ බවට සැකපිට, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යශයේ උසස් නිළධාරිනියක් අද (30) පොල...

අසාධ්‍ය වූ සුසන්තිකා ගුවනින් කොළඹට (PHOTOS) 
ගුරුවරු උතුරු ආණ්ඩුකාර කාර්යාලය වටලයි
ලබන වසරේ සිට ක්‍රියාත්මක වාහන ලීසිං කරන නව වටිනාකම මෙන්න 
න්තවාදී මුස්ලිම් සංවිධානවල ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ බවට සැකපිට, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යශයේ උසස් නිළධාරිනියක් අද (30) පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ සහකාර අධ්‍යක්ෂකවරියක ලෙස සේවය කරන එම්.එන්.එන්. සුෆ්නා නමැත්තියකි.

ඇය ඊයේ සවස සිට කොළඹ මලලසේකර මාවතේ පිහිටි ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සැඟව සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සහකාර අධ්‍යක්ෂකවරියගේ සහෝදරයෙකු පාස්කු දින බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ බවට පොලීසිය සැක කරනවා. මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පුපුරණ ද්‍රව්‍ය ගෙනගොස් ඇති බවට ද වාර්තා වී ඇති අතර පොලීසිය පවසන්නේ ඒ සඳහා මෙම සහකාර අධ්‍යක්ෂවරිය සම්බන්ධ බවයි.

පොලීසිය විසින් අද අමාත්‍යංශය පුරා සෝදිසි කිරීම් සිදුකළ අතර කෙසේ වෙතත් තවමත් සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට සමත් වී නැහැ. තවමත් අමාත්‍යංශ ගොඩනැගිල්ල තුළ පොලීසිය රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

පුපුරණ ද්‍රව්‍ය හෝ සැක කටයුතු කිසිවක් සොයාගෙන නැතත්, පළමු මහලේ කුණු බක්කියක තිබී ගංජා පාර්සලයක් පොලීසියට හමු වී තිබෙනවා.

-lankanewsweb
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ උසස් නිළධාරිණියක් සැකපිට අත්අඩංගුවට ! අමාත්‍යංශ ගොඩනැගිල්ල විශේෂ පරීක්ෂාවකට !!
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ උසස් නිළධාරිණියක් සැකපිට අත්අඩංගුවට ! අමාත්‍යංශ ගොඩනැගිල්ල විශේෂ පරීක්ෂාවකට !!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIHNB9b4xazsapkiXwUtJxrVqCHliPdddis-cgK8lFEbI6xHSvH9Aim8NuJ9KRqT9aJ6RNiwI_ncxpAPlfwC5FPwRPoKwjpZljcvmCHqF65m1aOUZNJJd279Va5r_v7awRIYgmNvaOsAeN/s320/muslim_women.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIHNB9b4xazsapkiXwUtJxrVqCHliPdddis-cgK8lFEbI6xHSvH9Aim8NuJ9KRqT9aJ6RNiwI_ncxpAPlfwC5FPwRPoKwjpZljcvmCHqF65m1aOUZNJJd279Va5r_v7awRIYgmNvaOsAeN/s72-c/muslim_women.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_704.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_704.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy