දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මද්‍රසා පාසල් තහනම් කරනු, පරීක්ෂණ වලට බාධා කරේ බදියුදීන්, මුජිබර් රහුමාන්, අසාද් සාලි" - විමල් පාර්ලිමේන්තුව හොල්ලයි !
Homeප්‍රවෘත්ති

"මද්‍රසා පාසල් තහනම් කරනු, පරීක්ෂණ වලට බාධා කරේ බදියුදීන්, මුජිබර් රහුමාන්, අසාද් සාලි" - විමල් පාර්ලිමේන්තුව හොල්ලයි !

PropellerAds

මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් දැඩි ලෙස කතාබහට ලක්වුනා. එහිදී ඉස්ලාම් අන්තවාද...

ශ්‍රී ලාංකේය සිනමාවේ හා ටෙලි තිරයේ නොමැකෙන මතක සටහන් තැබූ සුපිරි නළුවෙක් අවසන් ගමන් යයි…
කුමන්ත්‍රණ ඕන නෑ! මිනිස්සුන්ට ඕනේ ‌ඉක්මනින් මේ ආණ්ඩුව ගෙදර යවන්න! අපි ඒක කරනවා! ජී.එල්.ගෙන් ප්‍රතිඥාවක්! (VIDEO)
සනත් නිශාන්තගේ පොත් දසදහසක පුස්තකාලයක් ගිනිගෙන!
මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් දැඩි ලෙස කතාබහට ලක්වුනා.

එහිදී ඉස්ලාම් අන්තවාදය දැඩි ලෙස විවේචනය කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කළ කතාවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මුජිබර් රහුමාන්ගෙන්ද දැඩි විරෝධයක් එල්ල වුනි.

මෙහිදි පාර්ලිමේන්තුව ඇමතූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙරට ඉතා භයානක ඉස්ලාම් අන්තවාදයක් ක්‍රියාත්මක වන බවයි. මෙරට ක්‍රියාත්මක "මද්‍රසා" නම් ඉස්ලාම් පාසල් පිළිබඳව පැවසූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා එම පාසල් තුල කුඩා දරුවන් පවා අන්තවාදයට යොමු කරන පුහුණුවිම් සහ ඉගැන්වීම් සිදුවන බව පැවසූවා.

මෙම ව්‍යාපෘති සදහා අරාබි රටවල් වලින් මුදල් පොම්ප කෙරෙන බවත්, මෙරට දේශපාලඥයන් පිරිසක් එම ව්‍යාපෘති මෙහෙයවන බවටත් විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදි චෝදනා කර සිටියා. එහිදි රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙමටගොඩදි අත්අඩංගුවට ගත් මොහොමඩ් ඉබ්‍රහීම්, රිෂාඩ් බදියුදීන්ට ඇති ඥාතීත්වයද ප්‍රශ්න කර සිටියා.

විවිධ ජාතීන්ට වෙනස් නීති ක්‍රියාත්මක වීමද වහා නවතා දැමිය යුතු බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි පෙන්වා දුන්නා. රටේ සියලූම ජන කොටස්වලට එක් නීතියක් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

තවද මෙම ඉස්ලාම් ත්‍රස්තයන්ට එරෙහිව සිදු කළ පරීක්ෂණ වලට බාධා කළේ රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, බුජිබර් රහුමාන් ආදි මුස්ලිම් දේශපාලකයන් වන බවටත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි චෝදනා කර සිටියා. එම දේශපාලකයන්ගෙන් තවමත් ප්‍රශ්න කිරීමට රජය කටයුතු කර නොමැති බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසූවා.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවට මෙම අන්තවාදය අවශ්‍ය නොවන බව කී විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම අන්තවාදය මුස්ලිම් දේශපාලකයන් විසින් ඔවුන් පිට බලෙන් පැටවූ එකක් බවත් කියා සිටියා.

මෙම අන්තවාදය පරාජය කිරීමට සියලුම ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඒ සදහා සිය දේශපාලන කඳවුරේ පූර්ණ සහය ලබා දෙන බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා අවසානයේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඉන්පසුව නැගීසිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කර සිටියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් ජාතිවාදය ඇති කිරීමට උත්සාහ කරන බවයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මද්‍රසා පාසල් තහනම් කරනු, පරීක්ෂණ වලට බාධා කරේ බදියුදීන්, මුජිබර් රහුමාන්, අසාද් සාලි" - විමල් පාර්ලිමේන්තුව හොල්ලයි !
"මද්‍රසා පාසල් තහනම් කරනු, පරීක්ෂණ වලට බාධා කරේ බදියුදීන්, මුජිබර් රහුමාන්, අසාද් සාලි" - විමල් පාර්ලිමේන්තුව හොල්ලයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSWp-JBIYwzzEjmdKG8EfY45Bmo-Wdw5i7gPaEJGdkEAHwvYUXnwMRHrc0M1QqYTGePu0V5gBJO52K0fW-3Ta6IOHDPkO6yCt4YVJQ8lb9P5284Ulwn_UojYax7SFquTe_qrTmZbxH1tTa/s320/image_1520351682-7a09be8675.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSWp-JBIYwzzEjmdKG8EfY45Bmo-Wdw5i7gPaEJGdkEAHwvYUXnwMRHrc0M1QqYTGePu0V5gBJO52K0fW-3Ta6IOHDPkO6yCt4YVJQ8lb9P5284Ulwn_UojYax7SFquTe_qrTmZbxH1tTa/s72-c/image_1520351682-7a09be8675.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_695.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_695.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy