පා ස්කු ඉරිදා දිනයේ මෙරට ස්තාන කිහිපයක බෝම්බ පුපුරුවා 300කට ආසන්න පිරිසක් ඝාතනය කිරීමට වගකිව යුතු ත‍්‍රස්තවාදීන් හෝ ත‍්‍රස්ත කණ්ඩායම් සිටී ...
පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්තාන කිහිපයක බෝම්බ පුපුරුවා 300කට ආසන්න පිරිසක් ඝාතනය කිරීමට වගකිව යුතු ත‍්‍රස්තවාදීන් හෝ ත‍්‍රස්ත කණ්ඩායම් සිටී නම් ඔවුන් වහා විනාශ කර දමන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබේ. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ දිනයේ රැුස්වූ ආරක්‍ෂක මණ්ඩලයේදී ජනාධිපතිවරයා මෙසේ නියෝග කර ඇත.
ඒ සදහා ආරක්‍ෂක හමුදාවන්ට අවශ්‍ය කරන බලතල වහා ගැසට් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇති අතර ඒ අනුව ඊයේ රාත‍්‍රියේ සිට හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබේ.
මෙම පනත අනුව සැකකරුවන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හා රඳවා ගැනීමට ආරක්ෂක අංශයනට බලය ලැබෙයි.

COMMENTS