දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෆොන්සේකා ආරක්ෂක මණ්ඩලයට : රෝ ඔත්තුව මැයි රැළි අවලංගු කළා ?
Homeප්‍රවෘත්ති

ෆොන්සේකා ආරක්ෂක මණ්ඩලයට : රෝ ඔත්තුව මැයි රැළි අවලංගු කළා ?

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ප්‍රාදේශීය දේශපාලඥයන් පිරිසක් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂක කවුන්සිලය සඳහ...

දුම්රිය වර්ජනය දිගටම ක්‍රියාත්මකයි
පිල් මාරුව ඇරඹෙයි: දෙමළ සන්ධානයේ පිරිසක් එජාපයට
සේවයට නාවොත් රැකියාව නැහැ - දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි
ක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ප්‍රාදේශීය දේශපාලඥයන් පිරිසක් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂක කවුන්සිලය සඳහා එක්කර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමට සූදානම් වන බව වාර්තා වේ.

දැනට ඇතිව තිබෙන බරපතළ තත්ත්වයට සූක්ෂ්ම සැලසුම් සහ ක්‍රමවේද සැකසිය හැකි අත්දැකීම් බහුල ආණ්ඩුවේ සිටින එකම පුද්ගලයා සරත් ෆොන්සේකා මහතා නිසා ඔහුව රටේ ආරක්ෂක වැඩපිළිවෙලට සෘජුව මැදිහත් කර ගන්නා ලෙස මෙම මන්ත්‍රී කණ්ඩායම ඉල්ලීමට නියමිතව ඇතැයි සඳහන් වේ.

 මැයි රැළි අවලංගු කළ රෝ ඔත්තුව 

මේ අතර,  ඉන්දීය රජයේ “රෝ” ඔත්තු සේවය මෙරට ආරක්ෂක බුද්ධි අංශයට අනතුරු ඇඟවීම නිසා සියලු දේශපාලන පක්ෂවල මැයි දින රැලි අවලංගු කර ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබේ.

රජයේ ආරක්ෂක අංශ විසින් සියලු ප්‍රධාන දේශපාලන පක්ෂවලට මේ බව දැන්වීමෙන් පසු ආරක්ෂිත පියවරක් ලෙස මැයි දින රැලි අවලංගු කර ඇත.

මෙයට පෙර ක්‍රිස්තියානි පල්ලිවලට ප්‍රහාර එල්ල වීමට පෙරද මේ ආකාරයට ඉන්දීය බුද්ධි අංශ එකී ප්‍රහාර ගැන අනතුරු අඟවා තිබිණි.

වසර 1993 දී මැයි දිනයේ දී එල්ල වූ මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරයකින් එවකට සිටි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය කිරීමෙන් පසු මැයි දිනයට මෙතරම් තර්ජනයක් එල්ල පළමු අවස්ථාව මෙය බවට ද මතයක් පැතිර තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෆොන්සේකා ආරක්ෂක මණ්ඩලයට : රෝ ඔත්තුව මැයි රැළි අවලංගු කළා ?
ෆොන්සේකා ආරක්ෂක මණ්ඩලයට : රෝ ඔත්තුව මැයි රැළි අවලංගු කළා ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7BFz8rHFoctHWcPWGc5NQjaEjtt-EwugZzpxFdqRqBvlScV3sQEvhOC_ggn3n0vDOVrmEj8CYptWduLCke0Bna-Gknsa1DgbxHce1UGyw9xprok3e_VAOVMrba9UuFwyEus7B-CKv_2U_/s320/b443b62f44ec94a31aaf3393e006371e_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7BFz8rHFoctHWcPWGc5NQjaEjtt-EwugZzpxFdqRqBvlScV3sQEvhOC_ggn3n0vDOVrmEj8CYptWduLCke0Bna-Gknsa1DgbxHce1UGyw9xprok3e_VAOVMrba9UuFwyEus7B-CKv_2U_/s72-c/b443b62f44ec94a31aaf3393e006371e_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_591.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/blog-post_591.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy