වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසළ අයිතිකරුවෙකු නොමැති යතුරුපැදියක් ඇති බවට ලැබුණු තොරතුරු මත බෝම්බ නිෂ්ක්‍රීය අංශ එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ...
වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසළ අයිතිකරුවෙකු නොමැති යතුරුපැදියක් ඇති බවට ලැබුණු තොරතුරු මත බෝම්බ නිෂ්ක්‍රීය අංශ එම ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ අදාළ යතුරුපැදියේ අයිතිකරුවෙකු ඉදිරිපත් නොවීම නිසා එම යතුරු පැදියේ ආසනය විවෘත කිරීම සඳහා ආරක්ෂක අංශ මගින් කිසියම් පිපිරීමක් සිදු කළ බවයි.
අදාළ යතුරුපැදිය තුළ පුපුරණ ද්‍රව්‍ය හමු නොවූ බවද සඳහන්.
COMMENTS