පසුගිය වසරේ මැයි දිනයට ඉදිරිපත් කළ යෝජනා ඉටුකිරීමෙන් අනතුරුව මෙවර මැයි දින රැළියට ජාතික සේවක සංගමය ලෙස යෝජනා 6 ක් ඉදිරිපත් කර ඇති බව ප්‍ර...
පසුගිය වසරේ මැයි දිනයට ඉදිරිපත් කළ යෝජනා ඉටුකිරීමෙන් අනතුරුව මෙවර මැයි දින රැළියට ජාතික සේවක සංගමය ලෙස යෝජනා 6 ක් ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ කළ සුනිල් සිල්වා මහතා අවධාරණය කළේ වැඩකරන ජනතාව සමඟ එජාපය හැමදාමත් රැඳී සිටින බවයි. ඒ අනුව වැඩකරන ජනතාවත් සියදහස් ගණනින් එජාපය සමඟ අත්වැල් බැඳගෙන මැයි දින රැළිය සැබෑ කම්කරුවන්ගේ මැයි දින රැළියක් බවට පත්කිරීමට සුදානමින් සිටින බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=NgLLMn-VEy0&feature=youtu.be[/youtube]
COMMENTS