ජනාධිපතිතුමාගේ මානසික සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවීමට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම මීට ටික වෙලාවකට පෙර අභියාචනාධිකරණය නිෂ්ප...
ජනාධිපතිතුමාගේ මානසික සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවීමට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම මීට ටික වෙලාවකට පෙර අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කෙරිණ.
වගඋත්තරකරුවන්ට රුපියල් ලක්ෂයක නඩු ගාස්තු ගෙවන ලෙසට පෙත්සම්කාරියට අභියාචනාධිකරණයෙන් නියෝග කෙරිණ.
ඒ , ප්‍රීති පද්මන් සුරසේන හා අරජුන ඔබේසේකර යන විනිසුරුවරුන් ඉදිරියේ පෙත්සම සලකා බැලු අවස්ථාවේදීය.
පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය සදහන් කලේ ජනාධිපතිතුමාගේ මානසික සෞඛ්‍යය තත්ත්වය අයහපත් බවට තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පෙත්සමේ නොමැති බවය.
COMMENTS