වෛද්‍ය පීඨයකට ඇතුළත්වීම සඳහා වන අවම සුදුසුකම නැතත් ඊ.ආර්.පී.එම්. විභාගය (විදේශ වෛද්‍ය උපාධිධාරින්ගේ සුදුසුකම් පරික්ෂා කිරීමේ කඩඉම් විභාගය...
වෛද්‍ය පීඨයකට ඇතුළත්වීම සඳහා වන අවම සුදුසුකම නැතත් ඊ.ආර්.පී.එම්. විභාගය (විදේශ වෛද්‍ය උපාධිධාරින්ගේ සුදුසුකම් පරික්ෂා කිරීමේ කඩඉම් විභාගය) සමත් වෛද්‍ය උපාධිධාරින් පිරිසකට ලියාපදිංචිය ලබාදෙන්නනේද නැද්දැයි යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින් අතර මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි වෛද්‍ය සභා ආරංචි මාර්ග පවසයි.
Read More>>
COMMENTS