අ පාරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අවශ්‍ය බව පවසමින් ලබාදුන් ඡායාරූපයක් දැක්වෙන අබ්දුල් කාදර් ෆාතිමා කාදියා නැමැත්තිය සැබෑ සැකකාරියගේ ඡායාරූ...
අපාරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අවශ්‍ය බව පවසමින් ලබාදුන් ඡායාරූපයක් දැක්වෙන අබ්දුල් කාදර් ෆාතිමා කාදියා නැමැත්තිය සැබෑ සැකකාරියගේ ඡායාරූපය නොවන බව පොලීසිය සඳහන් කරයි. ඊයේ දින අපාරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුව මගින් සිය විමර්ශන වලට අදාළ අවශ්‍ය කරන ලද සැකකරුවන් හා සැකකාරියන් 06 දෙනෙකුගේ ඡායාරූප හා නම් මාධ්‍ය වෙත නිකුත් කළේය.
කෙසේ වෙතත් අබ්දුල් කාදර් ෆාතිමා කාදියා යනුවෙන් දැක්වූ ඡායාරූපයේ සිටින්නේ ඇය නොවන බවත් වෙනත් තැනැත්තියක බවත් පොලීසිය සඳහන් කරයි.
කෙසේ වෙතත් අබ්දුල් කාදර් ෆාතිමා කාදියා යනුවෙන් දැක්වූ ඡායාරූපයේ සිටින්නේ ඇය නොවන බවත් වෙනත් තැනැත්තියක බවත් පොලීසිය සඳහන් කරයි.
COMMENTS