ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් කාත්තන්කඩි ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් අරඹා තිබේ. වාර්තා වන තොරතුරු අනුව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාග...
ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් කාත්තන්කඩි ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් අරඹා තිබේ.
වාර්තා වන තොරතුරු අනුව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ සෘජු මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන විශේෂ ඒකකයක් විසින් මෙම මෙහෙයුම් දියත් කර ඇත.
ත‍්‍රස්තවාදී සංවිධානවල සාමාජිකයන් සොයමින් මෙම මෙහෙයුම ආරම්භ කර ඇති අතර ඉතා නුදුරේදීම විල්පත්තු ආශ‍්‍රිතවද මෙම මෙහෙයුම් සිදු කිරීමට නියමිත බව ආරංචි මාර්ග කියා සිටී.

COMMENTS