පවතින තත්ත්වය මත රට තුළ මේ මොහොතේ ඇඳිරි නීතිය පැනවිමේ කිසිදු උවමනාවක් නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන්...
කොරෝනා සංගතය රට තුළ ව්‍යාප්තියක් මේ වනතෙක් වාර්තා වී නැති බවද ඔහු පෙන්වා දෙයි.
ආසාදිතයන් හමුවන ඇතැම් ප්‍රදේශ සඳහා මේ වනවිටත් සංචරන සීමා පනවා ඇති බව ද ඔහු කියා සිටියේය.
ඉදිරි දින කිහිපයේදී ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා විය හැකි බවත් තවදුරටත් ඉතා දැඩිව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද භාවිතා කරන ලෙසත් ඔහු දැඩිව ඉල්ලයි.
COMMENTS