දේහයන් මිහිදන් කරනු ලබන ඩේවිට්වත්ත සුසාන භුමි අවට යතුරු පැදියක සවි කරන ලද බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශවලට ලැබුණ තොරතුරු හේතුවෙන් සුසාන භුම...
දේහයන් මිහිදන් කරනු ලබන ඩේවිට්වත්ත සුසාන භුමි අවට යතුරු පැදියක සවි කරන ලද බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශවලට ලැබුණ තොරතුරු හේතුවෙන් සුසාන භුමි තුළ සිටින ජනතාව මේ වන විට ඉවත් කර ඇති බව වාර්තා වේ.
ආරක්ෂක අංශවලට ලැබි ඇති තොරතුරු මත ආරක්ෂක අංශ විසින් දේහයන් රුගෙන පැමිණෙන ඥාතින් දැඩි පරික්ෂාවකට ලක් කර සුසාන භුමි තුළට ඇතුළු කර දේහයන් මිහිදන් කිරීමෙන් පසුව වහාම එම ස්ථානවලින් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් පවතී.
ඒ සමඟම සුසානභුමි තුළ කිසිදු අයකු නිකරුනේ රැදි නොසිටින ලෙසත් දේහයන් යන් මිහිදන් කිරීමේන් පසුව ඉවත් කිරීමට කතෝලික පියතුමන්ලා දැඩි පරිශ්‍රමයක් ගන්නා ආකාරය දැක ගත හැකි වූ බව වාර්තා වේ.
COMMENTS