හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා මේ වසර තුලදී විවාහ දිවියට එළැඹෙනු ඇති බව එම පවුලේ සමීප ආරංචි මාර්ග ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා මේ වසර තුලදී විවාහ දිවියට එළැඹෙනු ඇති බව එම පවුලේ සමීප ආරංචි මාර්ග කියා සිටී.
මෙම වසර අග භාගයේදී එම මංගල උත්සවය පවත්වන්නට සැලසුම් සකස් වෙමින් ඇති බවද සදහන්ය. ඔහුගේ අත ගන්නා මනාලිය වන්නේ මෙරට සුප‍්‍රකට ව්‍යාපාරික පවුලක් වන නවලෝක පවුලේ දියණියක් යයිද වාර්තා වෙයි. මෙම උත්සව සදහා බොහෝ පිරිසකට ආරාධනා කිරීමේ සූදානමක් ඇති බවද දැනගන්නට ඇත.
lanka C news ඇසුරෙනි

COMMENTS