ම න්නාරම විල්පත්තු හා අවට ගම්මාන වල සැක සහිත ස්ථාන අද (28) උදෑසන සිට ආරක්ෂක අංශ විසින් හදීසි සෝදිසි පරික්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇත. ය...
මන්නාරම විල්පත්තු හා අවට ගම්මාන වල සැක සහිත ස්ථාන අද (28) උදෑසන සිට ආරක්ෂක අංශ විසින් හදීසි සෝදිසි පරික්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇත.
යුද හමුදාව, යුදහමුදා විශේෂ බලකාය, නාවික හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බකායේ සෙබලුන් විසින් මෙම හදීසි සෝදිසි මෙහෙයුම සිදු කර ඇති අතර සැක සහිත ස්ථාන , නිවාස හා කැලෑබද ප්‍රදේශයන් පූර්ණ සෝදිසියකට ලක් කිරීමට පියවර ගෙන ඇත.
පසුගිය 21 වනදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ගෙන් පසුව ත්‍රස්ත කණ්ඩායම් හෝ යුද උපකරණ ඇත්තේද යන්න පිළිබඳවත් සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙසේ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කොට ඇති බවට උතුරේ ආරක්ෂක අංශ පවසයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS