ආ ත්ම ඝාතකයන් 87ක් පමණ සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පවසනවා. අද (24) පාර්ලිමේන්තුවේදී අදහස්...
ආත්ම ඝාතකයන් 87ක් පමණ සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පවසනවා. අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර එම සංඛ්‍යාව 100කට වඩා වැඩිවිය හැකි බවද රතන හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එසේම මෙම ඛේදවාචකය නවත්වා ගැනීමේ වගකීම මුස්ලිම් ජනතාව ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙස ප්‍රකාශ කළා.
"පාරට බැස්සොත් බිල්ලො වගේ පේනවා. විශ්වවිද්‍යාල වලත් ඒ තත්ත්වය තිබෙනවා. කාටවත් නීතිය අතට ගන්න දෙන්න බෑ.
මේ සඳහා නිවැරදි නායකත්වයක් ලබාදිය යුතුයි. ඉස්ලාම් ජාත්‍යන්තර පාසල් රාශියක් තිබෙනවා. මේවායේ උගන්වන දේවල් දන්නේ නෑ.
ආත්ම ඝාතකයන් 87ක් සිටින බවට සඳහන් වුණත් මේ සංඛ්‍යාව 100කට වඩා වැඩිවිය හැකියි. මේ ආණ්ඩුව තව මාස හයයි තිබෙන්නේ. අපි අලුත් නායකයෙක් පත්කරගන්නවා"

COMMENTS