දෙ මටගොඩ බෝම්බ පිපිරූ නිවසන් රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් නිල් මැණික් 3ක් හා රුපියල් කෝටි 5කට වැඩි දෙස් විදෙස් මුදල් තොගයක් අපරාධ...
දෙමටගොඩ බෝම්බ පිපිරූ නිවසන් රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් නිල් මැණික් 3ක් හා රුපියල් කෝටි 5කට වැඩි දෙස් විදෙස් මුදල් තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.
මීට අමතරව වවුනතිව් හිදී පොලිස් නිලධාරීන් ඝාතනයට භාවිතා කළ ටී 56 ගිනිඅවි 2ක නින්දවුරු නිවසකින් හා වනාතවිල්ලුව ඉඩමක තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව වවුනතිව් හිදී පොලිස් නිලධාරීන් ඝාතනයට භාවිතා කළ ටී 56 ගිනිඅවි 2ක නින්දවුරු නිවසකින් හා වනාතවිල්ලුව ඉඩමක තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS