දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උණට බෙහෙත් ගන්න ගිය යාපනේ අවුරුදු 8ක දැරියගේ අතට කැනියුලාව ගසා බෙහෙත් දීමෙන් පසු අත පණ නැති වෙයි! පසුව දැරියගේ අ‌තේ කොටසක් ඉවත් කරයි!
Homeප්‍රවෘත්ති

උණට බෙහෙත් ගන්න ගිය යාපනේ අවුරුදු 8ක දැරියගේ අතට කැනියුලාව ගසා බෙහෙත් දීමෙන් පසු අත පණ නැති වෙයි! පසුව දැරියගේ අ‌තේ කොටසක් ඉවත් කරයි!

PropellerAds

උණ රෝගයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ දැරියකගේ අතක කොටසක් ශල්‍යකර්මයකින් කපා ඉවත් කිරීමේ සිද්ධියක් වාර්තා වේ. මල්ලාකම් ප්‍රදේශයේ...

රාජපක්ෂලාගේ රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන තැන පාඨලී කියයි
"ඔහෙලා හිතන්නෙපා මම UNPයට ආවා කියලා" - පිල් මාරු කළ විජිත්ගෙන් සැර කතාවක්
අදත් වැස්ස නෑ-සීතලයි
උණ රෝගයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ දැරියකගේ අතක කොටසක් ශල්‍යකර්මයකින් කපා ඉවත් කිරීමේ සිද්ධියක් වාර්තා වේ. මල්ලාකම් ප්‍රදේශයේ 08 හැවිරිදි දැරියකගේ අතක කොටසක් මෙලෙස කපා දමා ඇතැයි පැවැසේ.

දින 04ක උණ රෝගයෙන් පසු ඉහත කී දැරිය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගත්තද, රෝගය සුව නොවීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

ඉන් අනතුරුව යාපනය ශික්ෂණ රෝහලේදී දැරියට කැනියුලාවක් සවිකර ඒ හරහා ඖෂධ ලබාදී ඇත.

කැනියුලාව හේතුවෙන් අතක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් වෛද්‍යවරුන් විසින් දැරියගේ අතක කොටසක් ශල්‍යකර්මයකින් කපා දමා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ටී.සත්‍යමූර්ති පවසන්නේ, එම සිද්ධිය සත්‍ය බවත්, මේ සම්බන්ධයෙන් අද දිනයේ පරීක්ෂණ පවත්වන බවත්ය.

ඒ සඳහා යාපනය ශික්ෂණ රෝහලේ පරීක්ෂණ කමිටුවක් ස්ථාපිත කර ඇති බවද ඔහු සඳහන් කරයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උණට බෙහෙත් ගන්න ගිය යාපනේ අවුරුදු 8ක දැරියගේ අතට කැනියුලාව ගසා බෙහෙත් දීමෙන් පසු අත පණ නැති වෙයි! පසුව දැරියගේ අ‌තේ කොටසක් ඉවත් කරයි!
උණට බෙහෙත් ගන්න ගිය යාපනේ අවුරුදු 8ක දැරියගේ අතට කැනියුලාව ගසා බෙහෙත් දීමෙන් පසු අත පණ නැති වෙයි! පසුව දැරියගේ අ‌තේ කොටසක් ඉවත් කරයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBJKl6kLaeWOhplcueg0ndaGS4P6u3QtwPMukT-UyTUPQHReh71WD-kiCE2I2hDIYnvXGTDPbqRF5DTq-_UPZkIDFwunvAwY7dN1S5HH89HZNJIOxdFsYXqzosjhMdxHMSIkjBBrX8xVzPakQWF3Kc4M_Ecv78pWksvQzCY-7D-W9P7EgmciIu3HvWDWU0/w320-h164/cannula.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBJKl6kLaeWOhplcueg0ndaGS4P6u3QtwPMukT-UyTUPQHReh71WD-kiCE2I2hDIYnvXGTDPbqRF5DTq-_UPZkIDFwunvAwY7dN1S5HH89HZNJIOxdFsYXqzosjhMdxHMSIkjBBrX8xVzPakQWF3Kc4M_Ecv78pWksvQzCY-7D-W9P7EgmciIu3HvWDWU0/s72-w320-c-h164/cannula.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/09/8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/09/8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy