සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙුනවෙන් ලබන 13 සහ 14 දෙදින තුළ දිවයිනේ සියලුම සුරාසල් වසා තබන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු ක...
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙුනවෙන් ලබන 13 සහ 14 දෙදින තුළ දිවයිනේ සියලුම සුරාසල් වසා තබන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.
අදාළ දිනවල නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවන් හා බලපත්‍ර කොන්දේසි කඩ කරන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා සුරාබදු කොමසාරිස් ජෙනරාල් එච්. ජී. සුමනසිංහ මහතා සුරාබදු නිලධාරීන්ට උපදෙස් දී ඇත.
COMMENTS