දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහියංගණයේදී වෑන් රථයක් බසයක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙක් මරුට - (video)
Homeප්‍රවෘත්ති

මහියංගණයේදී වෑන් රථයක් බසයක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙක් මරුට - (video)

PropellerAds

ම හියංගණය  - බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (17) අලුයම 1.30ට පමණ වෑන් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් වෑන් රථයේ ගමන...

රට පුරා තිරිගු පිටි හිගයක්.. මිල රුපියල් 17කින් ඉහලට… පාන් ගෙඩියක් 10කින් ඉහලට…
උතුරේ තැන තැන කොටි සැමරුම්… පොලිසිය පැමිණ උණුසුම් තත්වයන්…
ලංකාවේ ක්‍රිකට්‌ රැජින චමරි අතපත්තු ක‍්‍රිකට් කණ්ඩායමෙන් ඉල්ලා අස්වේ.. හේතුව මෙන්න
හියංගණය  - බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (17) අලුයම 1.30ට පමණ වෑන් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 10 දෙනෙක් මියගොස් ඇති බව මහියංගණය පොලිසිය පවසයි.
දියතලාව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් තිබු පුද්ගලික බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති වෑන් රථය බස් රථයේ තුලට ඇඳීගොස් ඇතැයි පොලිසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේදී වැන් රථයේ පුද්ගලයින් 12 දෙනෙක් ගමන් කර ඇති අතර සිද්ධියෙන් තුවාල ලබා සිටින අනෙක් දෙදෙනාගේ ද තත්ත්වය බරපතළ බව පොලිසිය සඳහන් කරයි.

මෙම අනතුරෙන් වැඩිහිටි පුද්ගලයින් 7 දෙනෙක් සහ කුඩා ළමුන් තිදෙනෙක් මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ. මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරූ මහියංගණය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

වෑන් රථයේ රියදුරුට නින්ද ගොස් මාර්ගයේ වැරදි මංතීරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැක කරයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහියංගණයේදී වෑන් රථයක් බසයක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙක් මරුට - (video)
මහියංගණයේදී වෑන් රථයක් බසයක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙක් මරුට - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwopu3vbv4O0NnyyLr4G-pyTQLxk1QnHGQYtq7H292_BOxxEDTdNsLKZHkm3ODM5cBdWCQgTJ5ALQUGuXss1hwsBhGO2YAlya3ScDU57aimyOq7E_4bC3arkIeJyd5ld_PJOu4SwIwoIjJ/s320/f4ee0a3b5e181b6f03ee05cede40eda6ebf1787b.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwopu3vbv4O0NnyyLr4G-pyTQLxk1QnHGQYtq7H292_BOxxEDTdNsLKZHkm3ODM5cBdWCQgTJ5ALQUGuXss1hwsBhGO2YAlya3ScDU57aimyOq7E_4bC3arkIeJyd5ld_PJOu4SwIwoIjJ/s72-c/f4ee0a3b5e181b6f03ee05cede40eda6ebf1787b.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/04/10-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/04/10-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy