දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට පුරා තිරිගු පිටි හිගයක්.. මිල රුපියල් 17කින් ඉහලට… පාන් ගෙඩියක් 10කින් ඉහලට…
Homeප්‍රවෘත්ති

රට පුරා තිරිගු පිටි හිගයක්.. මිල රුපියල් 17කින් ඉහලට… පාන් ගෙඩියක් 10කින් ඉහලට…

PropellerAds

රට පුරා ප්‍රදේශ කිහිපයක තිරිඟු පිටි හිගයක් ඇති වී තිබේ. ප‍්‍රදේශ කිහිපයකම බේකරි හිමියන් සඳහන් කරන්නේ නමනට අවශ්‍ය ප්‍රමාණයට සැපයුම්කරුවන් ...

කිරිඅැල්ලගේ ප්‍රකාශය බොරුවක් වෙයි: ජනමත විචාරණයකට ශ්‍රීලනිපය එකඟ නෑ
කුඩු ජාවාරම්කරුවකුගේ ඥාති සොයුරියකගෙන් හිරගෙදර ලොක්‌කාට ලක්‍ෂ 20ක්‌
දේශපාලන හිතවත්කම් මත අමාත්‍යාංශ ලේකම්වරුන්ට උසස්වීම් - 60න් පසු සේවා දිගු එපා
රට පුරා ප්‍රදේශ කිහිපයක තිරිඟු පිටි හිගයක් ඇති වී තිබේ.
ප‍්‍රදේශ කිහිපයකම බේකරි හිමියන් සඳහන් කරන්නේ නමනට අවශ්‍ය ප්‍රමාණයට සැපයුම්කරුවන් පිටි සපයන්නේ නැති බවයි.

මේ හේතුවෙන් බේකරි කර්මාන්තය කර ගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බොහෝ ඔවුන් පෙන්වා දෙති.

මේ ගැන කල විමසීමකදී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කලේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නිෂ්පාදනය අඩාල වී ඇතත් ඉල්ලුම ඒ ආකාරයෙන්ම පවතින බවයි.

ඒ නිසා ඇති වන නිෂ්පාදන ඉල්ලුම මත භාණ්ඩ මිල ඉහළ යන බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තවම අදහසක් නැති බව ද කී ඔහු පිටි සඳහා පාලන මිලක් පනවා නැති බවද සඳහන් කළේය.

පාන් ගෙඩියක් අද සිට රුපියල් 10කින් ඉහල දැමීමට බේකරිකරුවන්ගේ සංගමය තීරණය කර ඇත.

ආනයනය කරන ලද තිරිගු පිටි තොගයක් ඩොලර් හිගතාවය හේතුවෙන් වරායේ සිරවී තිබේ.

මේ අතර පිටකොටුව තොග වෙළඳුන් පවසන්නේ ඊයේ දිනයේ සිට තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 17 කින් ඉහළ දමා ඇති බවයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට පුරා තිරිගු පිටි හිගයක්.. මිල රුපියල් 17කින් ඉහලට… පාන් ගෙඩියක් 10කින් ඉහලට…
රට පුරා තිරිගු පිටි හිගයක්.. මිල රුපියල් 17කින් ඉහලට… පාන් ගෙඩියක් 10කින් ඉහලට…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjd7endQzV2v6VJu1GDFgUT3Coo2dkV2MyZ4HtjSRnxTC2Y0IaxYCADbsKCexj_gKdBaPI-sfYROCgcC28z33Gwo4dhCxeEG6QXNh_HsZu57WYl609dspsSd1PqXy_aDYMZTykDKSesClci/s320/flours.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjd7endQzV2v6VJu1GDFgUT3Coo2dkV2MyZ4HtjSRnxTC2Y0IaxYCADbsKCexj_gKdBaPI-sfYROCgcC28z33Gwo4dhCxeEG6QXNh_HsZu57WYl609dspsSd1PqXy_aDYMZTykDKSesClci/s72-c/flours.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/17-10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/17-10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy