දෙහිවල සත්ව උද්‍යානය ඉදිරිපිට ද පිපිරීමත් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි. දෙහිවල සත්ව...
දෙහිවල සත්ව උද්‍යානය ඉදිරිපිට ද පිපිරීමත් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
දෙහිවල සත්වෝද්‍යානය ඉදිරියේ පිහිටි හෝටලයක මෙම පිපිරීම සිදු ව ඇත.
නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරන්නේ පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති බවයි.
දෙහිවල සත්වෝද්‍යානය තාවකාලිකව වසා දමා තිබේ
COMMENTS