පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ දිනයේ මොරටුව ප‍්‍රදේශයෙන් හොරොයින් තොගයක් අල්ලා ගෙන එද්දී ඒ අවට සිටි ජනතාව ජයඝෝෂා නගමින් අත්පොලසන් දුන...
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ දිනයේ මොරටුව ප‍්‍රදේශයෙන් හොරොයින් තොගයක් අල්ලා ගෙන එද්දී ඒ අවට සිටි ජනතාව ජයඝෝෂා නගමින් අත්පොලසන් දුන්හ.
මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙක් වන කැවුමාගේ නිවසක තිබී ඊයේ දිනයේ මෙසේ අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගය කිලෝ 177කි.
මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙක් වන කැවුමාගේ නිවසක තිබී ඊයේ දිනයේ මෙසේ අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගය කිලෝ 177කි.
COMMENTS