බාලවයස්කාරයෙකුට ලිංගික වද හිංසා සහ බලහත්කාරකම් සිදු කිරීම හා ළමා අසභ්‍ය දර්ශන බෙදා හැරීම යන වරදවල් වලට කැනඩාවෙහි ඔටාවා පොලිසිය මඟින් 2015...
බාලවයස්කාරයෙකුට ලිංගික වද හිංසා සහ බලහත්කාරකම් සිදු කිරීම හා ළමා අසභ්‍ය දර්ශන බෙදා හැරීම යන වරදවල් වලට කැනඩාවෙහි ඔටාවා පොලිසිය මඟින් 2015 වර්ෂයයේදී Andrew Anton යන අයට වරෙන්තුවක් නිකුත් කර තිබේ.
ඔටාවාහි අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු ලෙස සැලකෙන මෙම පුද්ගලයා පිළිබඳව ඔටාවා පොලිසියේ නිල ෆේස්බුක් හා ටුවිටර් ගිණුම් වලද සඳහන් වේ.
නරක් වූ ආහාර පාන සහිතව වැටලූ Calorie Counter අවන්හලේ මෙහෙයුම් අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේද මෙම Andrew Anton නැමැති පුද්ගලයාය.
මේ වන විට ශ්‍රී ලාංකිකයින් Andrew Anton යන අය මෙරට සිටින බවට ඔටාවා පොලිසිය වෙත සමාජ මාධ්‍ය හරහා වාර්තා කර ඇත. මෙම අපරාධකරුවා අන්තර්ජාතික පොලිසිය හරහා කැනඩා බලධාරීන් වෙත ලබා දෙන ලෙස ඔවුන් මෙරට බලධාරීන්ටද බල කර සිටිති.
එම Calorie Counter වටලන අවස්ථවේදී ද ලබා ගත් වීඩියෝ දර්ශන වල එම පුද්ගලයා සිටින අතර එම වීඩියෝව මෙතැනින්
ඔටාවා පොලිසියේ එම වාර්තාව පහතින්,
COMMENTS