දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුජිබර් පාතාලෙන් බේරෙන්න ආරක්ෂව ඉල්ලයි !
Homeවිශේෂ පුවත්

මුජිබර් පාතාලෙන් බේරෙන්න ආරක්ෂව ඉල්ලයි !

PropellerAds

පාතාලය සමග සබඳකම් ඇතැයි තමාට එල්ලවන චෝදනා සමග ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම්වලින් තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි ආරක්ෂාව ඉල්ලමින් පාර්ලිමේ...

විදුලිබලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න
අමාත්‍යවරුන්ගේ නව විෂය පථය නිකුත් වෙයි!
එංගලන්ත - ඕස්ට්‍රේලියා තරගයෙන් බංගලින්ට අදහාගත නොහැකි ජයග්‍රහණයක්
පාතාලය සමග සබඳකම් ඇතැයි තමාට එල්ලවන චෝදනා සමග ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම්වලින් තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි ආරක්ෂාව ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කථානායකවරයා වෙත ලිපියක් බාරදී තිබේ.

මේ සම්බන්ධව සොයා බලා අවශ්‍ය කටයුතු යොදන්නැයි කථානායක කරු ජයසූරිය පොලිස්පති පූජිත ජයසුන්දර වෙත එය යොමු කර ඇති බවද පැවසේ.
මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත් වූ කංජිපානි ඉම්රාන් සමග සබඳකම් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ට චෝදනා එල්ල වන්නට වූයේ කංජිපානිගේ ගෝලයකු වන රිස්කාන් නමැති ව්‍යාපාරිකයාට අයත් කුලී රථ සේවාවක් විවෘත කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ සමග ගිය ඡායාරූප අනාවරණය වීමත් සමගය.

කංජිපානි ඉම්රාන්ට අයත් යැයි කියා පොලිස් විශේෂ කාර්ය බළකායෙන් අත්අඩංගුවට ගත් ගොඩනැගිල්ල තමාට අයත් එකක් බව කියමින් දේශපාලනික වශයෙන් තමාට එරෙහිව සංවිධානාත්මක කණ්ඩායමක් සමාජ ජාලා ඔස්සේ මඩගසන්නට වූ බවත්, මේ හේතුවෙන් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලින් තමාට ජීවිත තර්ජන එල්ල වී ඇති බවත් පෙන්වා දෙමින් මෙම ලිපිය ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මාධ්‍යට පවසා තිබේ.

මේ ගැන කොළඹ අපරාධ කොට්ඨාසයටද පැමිණිලි කළ බව හෙතෙම සඳහන් කළේ ය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුජිබර් පාතාලෙන් බේරෙන්න ආරක්ෂව ඉල්ලයි !
මුජිබර් පාතාලෙන් බේරෙන්න ආරක්ෂව ඉල්ලයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiie0fO7RVJ3udf4bbG-h0cjBgOlSfzsk6vvvJCwe5iMsLrph4RQh_h3HxVrATNls0lWaC7rykWLh8zm5PSuIdQTceVpCeeCrQfz24NkUTo0mqrkYyL4hyphenhyphenjjD6BGup72fwYl7a89Rp-_dY/s320/08f92dd436aa98b4aff651a91a771018_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiie0fO7RVJ3udf4bbG-h0cjBgOlSfzsk6vvvJCwe5iMsLrph4RQh_h3HxVrATNls0lWaC7rykWLh8zm5PSuIdQTceVpCeeCrQfz24NkUTo0mqrkYyL4hyphenhyphenjjD6BGup72fwYl7a89Rp-_dY/s72-c/08f92dd436aa98b4aff651a91a771018_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_874.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_874.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy