පසුගිය දින කිහිපය තුළ වැසි ලැබුණද ජලාශවල ධාරිතාවයන් විශාල වශයෙන් ඉහළ ගියේ නෑ. ඒ නිසා විකල්ප බලශක්ති උපයෝගී කර ගනිමින් අපට විදුලිය නිෂ්පාද...
පසුගිය දින කිහිපය තුළ වැසි ලැබුණද ජලාශවල ධාරිතාවයන් විශාල වශයෙන් ඉහළ ගියේ නෑ. ඒ නිසා විකල්ප බලශක්ති උපයෝගී කර ගනිමින් අපට විදුලිය නිෂ්පාදනය කරන්න සිදුවනවා. ඒ අඛණ්ඩ විදුලිය නිෂ්පාදනයක් පවත්වාගෙන යාම සදහායි. ඒ නිසා පාරිභෝගික ජනතාව අරපිරිමැස්මෙන් විදුලිය පාචිච්චි කරීම තුළින් මෙම ගැටළුවට මුහුණ දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරයට සූර්යබල සංග්‍රාමය යටතේ සූර්යබල පද්ධතියක් පූජා කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
COMMENTS