ආනයනික කිරිපිටි සඳහා ඉදිරිපත් කර ඇති මිල සුත්‍රයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ආනයනික කිරිපිටි මිල සඳහා විසඳුමක් සෙවීමේ අරමුණින් ...
ආනයනික කිරිපිටි මිල සඳහා විසඳුමක් සෙවීමේ අරමුණින් පත් කරන ලද කමිටුවක් විසින් ජාත්‍යන්තර වෙළඳ
පොළෙහි පවත්නා මිල හා විනිමය
ඒ අනුව මිල සුත්‍රය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරවීම සඳහා යෝජනා වී ඇත.
මෙය කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා විසින් යෝජනා කර තිබේ.
ඒ අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යෝජනාව සඳහා ලබා දී තිබේ.
COMMENTS