දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බහුතර බලය නැති තැන්වල බලය අල්ලන්න අමුතු සාකච්ඡා : මහමැතිවරණයක සලකුණු.
Homeගොසිප්

බහුතර බලය නැති තැන්වල බලය අල්ලන්න අමුතු සාකච්ඡා : මහමැතිවරණයක සලකුණු.

PropellerAds

බහුතර බලයක්‌ හිමි නොවන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන පක්‌ෂ අතර සාකච්ඡා පැවැත්වීමේ උත්සාහයක් ඇතැයි වාර්තා වේ. නව මැත...

මහින්ද හා ගෝඨා බල කඳවුරු 2ක් : මෛත්‍රී 2020න් පසුවත්?
මානව සංවර්ධන දර්ශකයේ, දකුණු ආසියාවේ පළමු තැන ශ්‍රී ලංකාවට.
අල කිලෝවක් රු 95කට හෙට සිට මිලට ගනී.

බහුතර බලයක්‌ හිමි නොවන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රධාන පක්‌ෂ අතර සාකච්ඡා පැවැත්වීමේ උත්සාහයක් ඇතැයි වාර්තා වේ.

නව මැතිවරණ ක්‍රමයට අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් බහුතර බලයක්‌ ලබා ගැනීමට අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයෙන් සියයට 55 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක්‌ ලබා ගත යුතුව ඇතැයි පැවසේ.

බහුතර බලයක්‌ නැති ආයතනවල මධ්‍යම ආණ්‌ඩුව මෙන්ම එජාපය හා ශ්‍රීලනිපය එක්ව බලය පිහිටුවීමට ජනපතිවරයාට උපදෙස් දෙන පිරිස් උත්සාහයක නිරතව සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ (10) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරයා හා සම්බන්ධ කිරීමට උත්සාහ ගෙන ඇතත් අග්‍රාමාත්‍යවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකිවී තිබේ.

මේ අතර අමාත්‍ය ඩිලාන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රීලනිපයේ පිරිසක් උත්සාහ ගනිමින් සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්‌ව බහුතර බලයක්‌ ඇති කර ගැනීමට බවද ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර, ජනාධිපති මාධ්‍ය අංශයට සම්බන්ධ වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ අද (11 දා) මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර අවසන් වීමෙන් පසුව නිල වශයෙන් පක්‌ෂ අතර සාකච්ඡා සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

බහුතර බලයක්‌ ගොඩනැඟීමට පැවැති සාකච්ඡාවලදී යම් යම් පක්‌ෂ එකඟ වී ඇතත් එම ආයතනවල නගරාධිපති හෝ සභාපති ධුරයන් ලබාදීම පිළිබඳව එකඟතාවට පැමිණීමට මෙතෙක්‌ කිසිවකුට නොහැකි වී ඇති බවද එම වෙබ්අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත.

නුදුරු කාලයේදී මහමැතිවරණයක් පැවැත්වීමේ විශාල ඉඩකඩක් පවතින බව ද නිල නොවන ආරංචි මාර්ග සනාථ කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බහුතර බලය නැති තැන්වල බලය අල්ලන්න අමුතු සාකච්ඡා : මහමැතිවරණයක සලකුණු.
බහුතර බලය නැති තැන්වල බලය අල්ලන්න අමුතු සාකච්ඡා : මහමැතිවරණයක සලකුණු.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJkfnXaCmvkRttEey87IdH_pDx-u8GSPDNvwUdiWxkC6LPPhsuRWGEFrMgwIIvzn6Yo4H7VY1RCmzYtE-Uushvw_t73DfNB5Fq6G0NA_TOF5zYAZ64aVbtA-TTXzOWHJedx9YhosWrwKjk/s1600/My3+147+%25281%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJkfnXaCmvkRttEey87IdH_pDx-u8GSPDNvwUdiWxkC6LPPhsuRWGEFrMgwIIvzn6Yo4H7VY1RCmzYtE-Uushvw_t73DfNB5Fq6G0NA_TOF5zYAZ64aVbtA-TTXzOWHJedx9YhosWrwKjk/s72-c/My3+147+%25281%2529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_667.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_667.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy