දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දියමන්ති කොල්ලයට සම්බන්ධ පැඟිරිවත්තේ සුද්දාත් කොටුවෙයි
Homeප්‍රවෘත්ති

දියමන්ති කොල්ලයට සම්බන්ධ පැඟිරිවත්තේ සුද්දාත් කොටුවෙයි

PropellerAds

පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේදී සිදුවූ රුපියල් බිලියන 05 ක පමණ වටිනාකමින් යුතු දියමන්ති හා මැණික් කොල්ලය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙක...

"මීළග ප්‍රධාන අමාත්‍යධුරය සදහා ඉදිරිපත් වී ජයග්‍රගණය කරන්න සම්බන්ධන්ගේ සහය මට" - විග්නේශ්වරන්
ජනපති අද නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතයි
චන්ද්‍ර උද්‍යානය අසල පිහිටි නටබුන් පුරාවස්තු වලට අයත් නොවන බව පුරාවිද්‍යා නිලධාරීන් කියති
දියමන්ති කොල්ලයට සම්බන්ධ පැඟිරිවත්තේ සුද්දාත් කොටුවෙයි

පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේදී සිදුවූ රුපියල් බිලියන 05 ක පමණ වටිනාකමින් යුතු දියමන්ති හා මැණික් කොල්ලය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දෙල්කඳ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 40ක් වූ අංක 35/15, පැඟිරිවත්ත පාර, ගංගොඩවිල, නුගේගොඩ ලිපිනයේ පදිංචි වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් පැඟිරිවත්තේ සුද්දා නැමැති අයෙක් බව පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු වලදී අනාවරණය කරගත් කරුණු අනුව මෙම දියමන්තිය හා මැණික් කොල්ලය සඳහා භාවිත කළ මෝටර් රථය පිළියන්දල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

සැකකරු හෙට (14) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දියමන්ති කොල්ලයට සම්බන්ධ පැඟිරිවත්තේ සුද්දාත් කොටුවෙයි
දියමන්ති කොල්ලයට සම්බන්ධ පැඟිරිවත්තේ සුද්දාත් කොටුවෙයි
http://am.lk/media/k2/items/cache/6d053bc3be31b23c79632edeedd72692_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_757.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_757.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy