දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේ දිනවල විල්පත්තුව ගැන මාධ්‍ය සංදර්ශන පවත්වනවා - නවීන්
Homeප්‍රවෘත්ති

මේ දිනවල විල්පත්තුව ගැන මාධ්‍ය සංදර්ශන පවත්වනවා - නවීන්

PropellerAds

මේ දිනවල විල්පත්තුව ගැන මාධ්‍ය සන්දර්ශන පැවැත්වෙන බවත් ඒ නිසා යහපාලන ආණ්ඩුව යටතේ කොතරම් ප්‍රමාණයක් වනය  විනාශ කර තියනවාද නැද්ද පිළිබදව සවි...

මුස්ලිම් කොංග්‍රසයේ අවුලක්! ජාතික සංවිධායක ඉල්ලා අස්වෙයි
ඌවේ මහ ඇමතිගේ ඇමැති පට්ටම තොන්ඩමන්ට
රවීගේ කතාවට කතානායක අවසර නොදෙයි
මේ දිනවල විල්පත්තුව ගැන මාධ්‍ය සංදර්ශන පවත්වනවා - නවීන්

මේ දිනවල විල්පත්තුව ගැන මාධ්‍ය සන්දර්ශන පැවැත්වෙන බවත් ඒ නිසා යහපාලන ආණ්ඩුව යටතේ කොතරම් ප්‍රමාණයක් වනය  විනාශ කර තියනවාද නැද්ද පිළිබදව සවිස්තරාත්මක වාර්තාවක් ජනතාවගේ දැනගැනිම සඳහා ලබා දෙන ලෙස තමන් වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටින බව වැවිලි කර්මාන්ත අමාත්‍ය අධිනීතිඥ නවින් දිසානායක මහතා පැවසිය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වතුකරයේ ජනතාව දැනට ජීවත්වන ලයින් කාමර ජීවිතයෙන් මුදවාගෙන ඔවුනට ඉඩම් අයිතියද සැබෑ නිවසක හිමිකාරිත්වය ලබා දීම සඳහා   ඇල්කඩුව වතු සමාගමේ සේවකයන් හට   හරිත භූමි   ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,            

"අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබා දෙන ඒ වාර්තාව ගැන කතා කරන්න පුළුවන්. දැන් මහ ලොකුවට විල්පත්තුව ගැන මාධ්‍ය සන්දර්ශන තියනවා. ඒවාට බොහෝ අවස්ථාවල දේශපාලන න්‍යාය පත්‍රයන් තියනවා. රජයට විරුද්ධව මඩ ගහනවා. නමුත් අපි කවුරුත් මරලත් නැහැ මරන්නෙත් නැහැ. සම්පුර්ණ මාධ්‍ය නිදහස තියනවා. මෙවැනි ප්‍රජාතත්න්‍රවාදි රටක් දකුණු ආසියාවේ නැහැ. මම ඉතාමත් සංතෝෂ වෙනවා ඇල්කඩුව වැවිලි සමාගමේ මගින් ඉඩම් ඔප්පු ලබා දිමට හැකිවිම ගැන. විශේෂයෙන් ඇල්කඩුව වැවිලි සමාගම මාගේ අමාත්‍යංශය යටතේ ගැසට් කළායින් පසුව  සහභාගි වන ප්‍රථම උත්සවය මෙයයි. මම බලාපොරොත්තු වෙනවා නිතර මෙම ආයතන ගැන සුපරික්ෂාකාරිව ඉන්න. පෙර දැනුම් දිමකින් තොරව මෙම ආයතන වෙත එන්න බලාපොරොත්තු වෙනවා. අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඉන්දිය රජයේ ආධාර රැගෙන වතු සේවකයින් සඳහා නිවාස හතලිස්දහසක් ලබා දෙන්න. අපි ඒ ඉලක්කයට යනවා. අපි දකිනවා දමිළ ජනතාව වතු සේවක සේවිකාවන් වතු ආර්ථිකය පමණක් නොව ප්‍රධාන ආර්ථික හවුල්කරුවන් ලෙස කටයුතු කරනවා. මේ ගමන ඔබ අමතක කරලා යන්න බැහැ. ඔබගේ සමාජ,ආර්ථික, ආත්ම ගෞරවය ඇතුළු සියලු තත්ත්වයන්  නගා සිටුවිමට අප කටයුතු කරනවා” යනුවෙන් ඔහු පැවසිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ දිනවල විල්පත්තුව ගැන මාධ්‍ය සංදර්ශන පවත්වනවා - නවීන්
මේ දිනවල විල්පත්තුව ගැන මාධ්‍ය සංදර්ශන පවත්වනවා - නවීන්
http://am.lk/media/k2/items/cache/418c83ecb5965c6f8dd9a4f263a23cb1_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_599.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_599.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy