දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තාක්ෂණික දෝෂයක් නිසා ජොනීගේ නඩු ඉවත් කරගන්නවා - අල්ලස් කොමිසම
Homeගොසිප්

තාක්ෂණික දෝෂයක් නිසා ජොනීගේ නඩු ඉවත් කරගන්නවා - අල්ලස් කොමිසම

PropellerAds

වාර්ෂික වත්කම් හා බැරකම් ඉදිරිපත් නොකර සිටියා යැයි කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් හිටපු සමුපකාර හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ප...

'මට අසාධාරණයක් වුණා' : ලසන්ත ගුණවර්ධන පිළිතුරු දෙයි.
රාජපක්ෂලා තවමත් නීතියට ඉහළින්.
සිගරට් පෙට්ටියේ ඉතිරි සියයට 20 ටත් වර්ණයක්.

වාර්ෂික වත්කම් හා බැරකම් ඉදිරිපත් නොකර සිටියා යැයි
කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් හිටපු සමුපකාර හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය

පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ගොනුකර තිබූ නඩු හතරෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ
ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ
(19දා) නියෝග කළාය.


තාක්ෂණික දෝෂයක් නිසා මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අපහසු තත්ත්වයක් උද්ගතවී ඇති බවට
අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තීරණය කර ඇති බැවින් අධිකරණයේ වටිනා කාලය නාස්ති නොකර මෙම
නඩුව ඉල්ලා අස්කරගන්නා බවට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ගංගා
හෙයියන්තුඩුව මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියාය.

මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව එම නඩු හතරෙන්ම නිදහස්
කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

වත්කම්  හා බැරකම් පනතේ 75 අංක (1) වගන්ති ප්‍රකාරව 2011/2012/2013 සහ 2014 යන
වර්ෂයන්ට අදාළව වත්කම් බැරකම් සාධාරණ හේතුවක් මත ප්‍රකාශ කිරීමට නොහැකි වීම හේතුවෙන් එම
ප්‍රකාශයේ 9 (1) වගන්තිය උල්ලංඝනය කර ඇති බවට එම කොමිසම චෝදනා නඟා තිබිණි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තාක්ෂණික දෝෂයක් නිසා ජොනීගේ නඩු ඉවත් කරගන්නවා - අල්ලස් කොමිසම
තාක්ෂණික දෝෂයක් නිසා ජොනීගේ නඩු ඉවත් කරගන්නවා - අල්ලස් කොමිසම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjieqrvrhwjs5A6G2sz2yfSMuDyIIwzJAJ0SYtv9qrJ-ChNwUq-r7-RWN7oqk8eFuW2xiobsaKEaHiBlzTfTGWUjZjbmgvG-loxRPd5mXOxhmsd5MOI0v-HW4CbY_5BohM_Qbce9bzUZEo/s1600/jonston-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjieqrvrhwjs5A6G2sz2yfSMuDyIIwzJAJ0SYtv9qrJ-ChNwUq-r7-RWN7oqk8eFuW2xiobsaKEaHiBlzTfTGWUjZjbmgvG-loxRPd5mXOxhmsd5MOI0v-HW4CbY_5BohM_Qbce9bzUZEo/s72-c/jonston-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_597.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_597.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy