දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයයි - මහින්ද ජනපතිට නිල වශයෙන් දැනුම් දෙයි
Homeප්‍රවෘත්ති

පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයයි - මහින්ද ජනපතිට නිල වශයෙන් දැනුම් දෙයි

PropellerAds

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඉදිරිපත් විය නොහැකි බව විපක්ෂ නායක මහින්ද ...

ශ්‍රීලනිප ආසන සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි
ආණ්ඩුවේ මත ගැටුම දුරදිග යයි: ඇමැතිවරු කියන දේ කරන්න රවී සූදානම් නෑ 
මහින්දගේ ප්‍රජා අයිතියට මොකද වෙන්නේ? රජයේ අදහස එළියට 
පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයයි - මහින්ද ජනපතිට නිල වශයෙන් දැනුම් දෙයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඉදිරිපත් විය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් දැනුම් දී ඇති බව පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙත පැවසීය.

එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීම සඳහා පක්ෂයේ ඒකමතික තීරණය වී ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් මන්ත්‍රීවරුන් මෛත්‍රීපාල සිරිසේන මහතාට අපේක්ෂකත්වය ලබා දීමට විරුද්ධ බව ද සඳහන් වේ.

එම ප්‍රකාශකයා සඳහන් කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන ඉදිරියේ දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එක් සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව සාකච්ඡා ද සිදු වෙමින් පවතී. එම සාකච්ඡාවල ඉදිරි වටයේ සාකච්ඡාවන් එළැඹෙන අප්‍රේල් මාසයේ 10 වැනිදා ඇරඹීමට නියමිත බව ද වාර්තා වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයයි - මහින්ද ජනපතිට නිල වශයෙන් දැනුම් දෙයි
පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයයි - මහින්ද ජනපතිට නිල වශයෙන් දැනුම් දෙයි
http://am.lk/media/k2/items/cache/b421e9efdafbf6297b0b7e6ce2bc137a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_531.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_531.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy