අ මාත්‍ය රිෂාඩ් බදූර්දීන් විල්පත්තු රක්ෂිත කලාපයේ කැලෑව එලිය කර මුස්ලිම් ජනතාව පදිංචි කරවූ බවත් මේ හේතුවෙන් ලංකාවේ සිදුවූ වන විනාශය ගැනත් ...
අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් විල්පත්තු රක්ෂිත කලාපයේ කැලෑව එලිය කර මුස්ලිම් ජනතාව පදිංචි කරවූ බවත් මේ හේතුවෙන් ලංකාවේ සිදුවූ වන විනාශය ගැනත් මෑත කාලයේ පවතින අධික රස්නය ඇතුළු පාරිසරික බලපෑම් රැසක් මේ නිසා පැන නැගී ඇති බවටත් දිගු කලෙක සිට සමාජ මාධ්‍ය තුළ කරුණු සංසරණය විය.
මේ අතර නාගානන්ද කොඩිතුවක්කු මේ ගැන අධිකරණයට කරුණු දැක්වීම සිදුවූ පසුගිය සතිය ආසන්න වනවිට මේ ගැන සමාජ මාධ්‍ය කථාබහ වැඩිවිය.
නමුත් පරිසර ඇමති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු බලධාරීන් රැසක් මේ ගැන නිහඬ පිළිවෙතක් රැකීම නිසා
Read More>>

COMMENTS