සුපිරි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායිගේ පියා වන ක්‍රිෂණරාජ් රායි දැඩි ලෙස අසාධ්‍යව මේ වනවිට මුම්බායිහි ලීලාවතී රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළ...
සුපිරි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායිගේ පියා වන ක්‍රිෂණරාජ් රායි දැඩි ලෙස අසාධ්‍යව මේ වනවිට මුම්බායිහි ලීලාවතී රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ.
වෛද්‍යවරුන් දන්වා ඇත්තේ ඔහුගේ තත්වය අසීරු අඩියක පවතින බවකි.
මෙම ආරංචිය කණ වැකීමෙන් පසු ඔවුනගේ රසිකයින්ද රෝහල වෙත පැමිණ විශාල මාර්ග තදබදයක්ද හටගෙන ඇැතැයි ඉන්දියාවෙන් වාර්තාවේ.
COMMENTS