දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එංගලන්තයේදී අයින්ටයින්ගේ බුද්ධිය පැරදවූ ලංකාවේ නිෂී
Homeගොසිප්

එංගලන්තයේදී අයින්ටයින්ගේ බුද්ධිය පැරදවූ ලංකාවේ නිෂී

PropellerAds

එං ගලන්තයේ චැනල් 4 නාලිකාව මගින් පවත්වනු ලැබූ Child Genius නමැති රූපවාහිනී තරගාවලිය ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලාංකික සම්භවය ඇති 12 හැවිරිදි දැ...

තම දෙදරු බිරිය මරා දැමූ කරාටේ සැමියාට වසර 17 කට පසු මරණ දඩුවම
විහිළුව දුරදිග ගිහින් මිතුරාගේ මුහුණට නියනෙන් ඇනලා
ලංකාවේ මුල්ම ළමා පැහැරගැනීමට ලක්වූ SIGMA අධ්‍යාපන ආයතනයේ හිමිකරු
එංගලන්තයේ චැනල් 4 නාලිකාව මගින් පවත්වනු ලැබූ Child Genius නමැති රූපවාහිනී තරගාවලිය ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලාංකික සම්භවය ඇති 12 හැවිරිදි දැරියක පසුගිය සෙනසුරාදා පැවති එහි අවසන් තරගයේදී සමත් වුණා. මැන්චෙස්ටර් ප්‍රදේශය නියෝජනය කරමින් එයට සහභාගීවූ ඇය නිෂී උග්ගල්ලයි. ඇගේ මව පියා දෙදෙනාම
ශ්‍රී ලාංකිකයින්ය.
මැන්චෙස්ටර් හි  උසස් පාසලක ඉගෙනුම ලබන ඇයව පාසලේ අය හදුන්වන්නේ “මානව කැල්කියුලේටරය “ නමිනි.
ඇගේ පියා වන නිලංග උග්ගල්ල තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක්ෂෙත්‍රයේ කටයුතු කරන අතර Barclays බැංකුවේ

උප සභාපති ලෙසින් ද කටයුතු කරනු ලබනවා.  ඇගේ මවවන ශිරෝමී ජයසිංහ  ගණකාධිකාරීවරියක් විදිහට කටයුතු කරනවා.
නිසී ජය ගන්න විට මං අත්පුඩි ගැසුවා. නිෂි ගැන නරඹන්නන් සතුටු වුනේ ඒ විදිහටයි. මං නිෂි දිහා බලන් හිටියා ඇය පුදුමාකාරයි.

ඇගේ ආත්ම ශක්තියක් ගොඩක් ඉහළයි  ඇය ඒක හොදින් කලා එහෙම කිව්වේ නිෂි ගැන සතුටු වුනු තවත් නරඹන්නෙක්.

අවසන්වටයේ ධී ඇයත් සමඟ තරඟ වැදුනේ විලියම් හාර්වඩ් . ඇය හොදින් තරගයට මුහුණ දුන්නා දෙමව්පියන්ගේ දිරි පගැන්වීම් ඇයට ලොකු සවියක් වී තිබුණා.  මෙහිදී ඇයගෙන් ප්‍රශ්න ඇසුවේ විද්‍යා , ගණිතය හා අක්ෂර වින්‍යාසයට අදාළ වන පරිදියි.

ඇගේ තරගකරුවන් ලකුනු පහක් ලබා සිටින විට නිෂි ප්‍රථම වරට ලකුණු 10ක් රුස් කර ගත්තා .
අවසානයේ දී ඇය විසින්  අදහස් දක්වන විට තමන්ට උදව් පදව් කළ අය වෙනුවෙන් මෙසේ කියා සිටියා.
“ඇත්තෙන්ම විස්මයජනකයි. විලියම් ඇත්තටම හොද සටනක් දුන්නා. මේ තරඟයට මා ඇතුළත් වෙන්න ප්‍රධාන හේතුවක් වුනේ ගැහැණු ළමයින්ට භෞතික විද්‍යාවට , ගණිතයට  හැකියාවක් නැහැ කියන එක වැරදි කියල ඔප්පු කරන්නයි"

මේ කුඩා දැරියගේ ආකල්ප ගැන ප්‍රේක්ෂකයන් පුදුමයට පත්වුණා.
මේ සමග පළවන්නේ ඇයට උත්තර දීමට සිදුවූ ප්‍රශ්න හා උත්තරයි






Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එංගලන්තයේදී අයින්ටයින්ගේ බුද්ධිය පැරදවූ ලංකාවේ නිෂී
එංගලන්තයේදී අයින්ටයින්ගේ බුද්ධිය පැරදවූ ලංකාවේ නිෂී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEio0q8fq0pQ_ZOtfAq6H7SJbjFuKnu9yPqzkXDEKmT0oUvIqkeGY2eN4MAh1_sDeMAUiZSgj9h4xM0S8P5CmYZAdeyXZAx9KZPad-Xr5ARMw-tb0GuALkrrxwjtHZiAIZIyTupzLWBgdW4/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEio0q8fq0pQ_ZOtfAq6H7SJbjFuKnu9yPqzkXDEKmT0oUvIqkeGY2eN4MAh1_sDeMAUiZSgj9h4xM0S8P5CmYZAdeyXZAx9KZPad-Xr5ARMw-tb0GuALkrrxwjtHZiAIZIyTupzLWBgdW4/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_484.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_484.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy