ආණ්ඩු පෙරළීමට, අයවැය පරාජය කිරීමට සහ අලුත් ආණ්ඩු පිහිටුවීමට අවශ්‍ය නම් තමන්ගෙන් ඉගෙන ගන්නා ලෙස එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ...
ආණ්ඩු පෙරළීමට, අයවැය පරාජය කිරීමට සහ අලුත් ආණ්ඩු පිහිටුවීමට අවශ්‍ය නම් තමන්ගෙන් ඉගෙන ගන්නා ලෙස එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.
චතුර සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (12) අයවැය ඡන්ද වීමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඒකාබද්ධ විපක්ෂයට සහ වෙනත් සිහින ලෝකවල සිටින දේශපාලන කණ්ඩායම්වලට මෙසේ තමන්ගෙන් ඉගෙන ගන්නා ලෙස පවසන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS