දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිගෙන් අගමැතිට හා විපක්ෂනායකට ආරාධනයක්
Homeප්‍රවෘත්ති

ජනපතිගෙන් අගමැතිට හා විපක්ෂනායකට ආරාධනයක්

PropellerAds

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට අපේ‍්‍රල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ති‍්‍රවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දාය...

“මෙි වෙලාවෙි මැතිවරණයක් ඉල්ලා සිටින අයගේ මොළය පරීක්ෂා කළ යුතුයි” – අනුරගෙන් සජිත්ට චෝදනාවක්!
සියලු දෙනාම ලැජ්ජා විය යුතුයි... යට ඇදුම් නෑ කියා මැරෙන්නෙ නෑ - දිලුම් අමුණුගම
දිරිය දියණිය නිපදවූ පරිසර හිතකාමී ලන්ච් සීට් ලංකාව තහනම් කරයි
ජනපතිගෙන් අගමැතිට හා විපක්ෂනායකට ආරාධනයක්

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට අපේ‍්‍රල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ති‍්‍රවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දායක කර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා  පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලයේ දී ආණ්ඩුකාරවරුන් සමඟ පැවති හමුවක දී ය. මත්ද්‍රව්‍යවලින් තරුණ පරපුර රැක ගැනීම වෙනුවෙන් ඉදිරියේ දී කි‍්‍රයාවට නැංවෙන ,සුජාත දරුවෝ, වැඩසටහන පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළේ සුවිශේෂී වැඩසටහනක් ලෙස මත්ද්‍රව්‍යවලට එරෙහි ව රටම එක් ව ප‍්‍රතිඥා දෙන අවස්ථාව අපේ‍්‍රල් 03 වන දා උදෑසන 8.00 ට එළැඹෙයි. සියලු පාසල් දරුවන් පාසල් වලදීත්, රාජ්‍ය සේවකයන් තම සේවා ස්ථානවලදීත් දිවුරුම් දෙන එම අවස්ථාව වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ පැවැත්වෙන කෙටි උත්සවයට එක්වන ලෙස තමා පක්ෂ භේදයෙන් තොරව අග‍්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා ප‍්‍රමුඛ සියලු මැති ඇමතිවරුන්ට ආරාධනා කරන බව ද ජනාධිපති සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාතාලය මර්දනය වෙනුවෙන් කි‍්‍රයාත්මක වැඩසටහන් සඳහා දේශපාලන පක්ෂ බේදයෙන් තොරව සියලුදෙනා අත්වැල් බැඳගැනීමේ අවශ්‍යතාවය  ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගෙන් අගමැතිට හා විපක්ෂනායකට ආරාධනයක්
ජනපතිගෙන් අගමැතිට හා විපක්ෂනායකට ආරාධනයක්
http://am.lk/media/k2/items/cache/ecb9a25f91985ac34a26c7a6ea5e3180_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_347.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_347.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy